Colombo Rebellion by Kevin Smokio & Adeesha Beats [2022]
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින් වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්.. අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්” අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි.. ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්.. චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්… ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක.. ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට.. පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට. උත්තරේ “සැපේ ඉන්නේ”, ඇහුවොත් “වෙන්නේ මොකද?” නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ.. “සරලයි” “සාමුහිකයි” මනස, “නොසන්සුන් නොවන” උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ.. මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි.. කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි” දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න “ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ! හිඩැස් වහගනියි, “කෙල්ලෝ” ඇස් වහගනී.. කොල්ලෝ දැක්කොත්...